මධුෂිකා නංගි
මධුශිකා නංගී මේ ලගදි දවසක මම වැඩට ගිහින් එන ගමන් වෙලාව හවස 7ට කිට්ටුයි. මගේ ෆෝන් එක වදිනවා..මම හෑන්ඩ්ස් ෆ්‍රී දාල නිසා කව්ද කියල දන්නෙ නෑ ආන්සර් කලා.. මම. හෙලෝ... අනික් පැත්තෙන්. අයියෙ මම මධුශිකා නංගි(මගේ නෑදෑ නංගි කෙනෙක් ඉන්නේ අපේ ගෙවල් ලග) මම. ඔව් කියන්න නංගී මධුශිකා: අයියේ අයිලාට කරන්ට් එක තියෙනවද? උදේ ඉදන් අපිට කරන්ට් නෑ . මම: නංගී මම තාම එනගමන් ඉන්නේ.ඉන්න මම අක්කට මම ගෙදරින් අහල කියන්නම්. මධුශිකා: අනේ කියන්න අයියේ.අම්මයි අයියයි අම්මට බේත් ගන්න ආසිරි එකට ගියා.එද්දි රෑ වෙයි.මට තනියම ඉන්න බයයි අයියේ . මම: හරි හරි ඉන්නවකෝ මම එන්නම් එක්ක යන්න.අම්මලා එනකන් අපේ ගෙදරින් ඉන්නවා.මම තව විනාඩි 10න් එන්නම් දැන් ලග ඉන්නේ .ගේට්ටුව ඇරල තියන්න. මම යද්දි මේකි ගේට්ටුව ඇරල නෑ.මම ගේට්ටුව ලගට ගිහින් හෝන් කලා.වාහනේ හෙඩ් ලයිට් ගහගනම.කරුවල නිසා මේකිට එන්න.(මෙතන ඉදන් තමයි සීන් එක පටන්ගන්නේ.මේකි බැදල ඉන්නේ.කොල්ලා රට.ඉස්කෝලෙ යන කාලෙ මම මේකිගෙන් පොඩි පොඩි ආතල් අරන් තියෙනවා.) මේකි යතුර අරන් එනවා.ටිකක් දිග තුනී රෙද්දකින් මහපු ගව්මක් ඇදල හිටියේ.ලයිට් එලියට නියමෙට පේනව මට දැන්. මම: මොකද මොඩයො ගේට්ටුව ඇරල තිබ...